News
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන "A" කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා "A" ...
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් ...
මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයාගත් බව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. ඕලෝ (OLO) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි විතානයට ලේස්ර් ආලෝකය ඇතුළු කරමින් ...
ඕනෑම රමණීය පරිසරයක බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිවීම තුළින් එම පරිසරය ආරක්ෂාවීමක් මිස විනාශවීමක් සිදුනොවන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි ...
කෙසේ නමුත් ඉහත පැමිණිලි අතරින් ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත. මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 1,874ක් ලැබී ...
ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කළ අතර පෘථිවිය වටා 3,520 වතාවක් කක්ෂගත වූ බව එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය නාසා ආයතනය පවසා ඇත. පෙටිට් සහ රුසියානු අභ්‍යවකාශගාමීන් දෙදෙනා මේ වනවිට ...
'සිරි දළදා වන්දනාව' තෙවන දිනටත් අද (20) දහවල් ආරම්භ කෙරිණි. ඒ අනුව අද පස්වරු 5.00 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ...
ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ...
මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධව ...
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ ...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results