රුසියාව විසින් යුක්රේනයේ ප්‍රදේශ රැසක් වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සිදුකර තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ එල්ල කළ අදාළ ...
දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැණෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
ශූරයන්ගේ කුසලාන (Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී වාර්තාගත ඉනිමක් ...
සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ...
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ධීවර යාත්‍රා ...
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ...
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම උදෙසා කටයුතු කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ...
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි. 88 හැවිරිදි ...
වැඩිමිලට සහල් අලෙවි කළ සහ සහල් සඟවා තබා ගන්නා ලද වෙළෙඳුන් මෙන්ම මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා ඊයේ (22) දිනයේදීත් ...
ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ...
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවැත්වෙන ඉන්දු - පාකිස්තාන තරගයේදී ඉන්දීය ආරම්භක වේගපන්දු යවන්වා වූ මොහොමඩ් ෂාමිගේ නමට අමිහිරි වාර්තාවක් ලියවුණි ...
62වන 'සහෝදරයන්ගේ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results